Saturday 15 August 2020

2018 ප්‍රකාශ වූ කෙටි කතා සංග්‍රහ

 

2018 ප්රකාශ වූ කෙටි කතා සංග්රහයන් හතක් කියවීමි. මේ සංඛ්යාව 2017 වසර හා සැසඳීමේදී සැලකිය යුතු මට්ටමකින් අඩුය. 2018 වසර කෙටිකතා සංග්රහයන් හා සැසඳීමේදී තරමක් දුප්පත් වසරක් යැයි හඟිමි. කිමද සාමාන්යයෙන් කෙටි කතා අංශයෙන් මා වඩාත් කැමති ලේඛිකයන් දෙදෙනෙකු පවා, 2018 වසරේ ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා නොපෙන්වූ නිසාවෙනි. ඉතින් ඒ කිය වූ සංග්රහයන් මා සිත් දනා ගත් අයුරින් පහත ලෙස පෙළ ගස්වා ඇත.


1- රෝස මුසැන්ඩාස් පිස්සුව - සුසන්ත මූණමල්පේ
2- ස්වර්ණ කාය - ප්රභාත් ජයසිංහ
3- ඔබාමා මහතාගේ ස්ත්රී ප්රශ්ණය - සිරිමල් විජේසිංහ
ඉහත සංග්රහයන් තුන වසරේ හොඳම කෙටි කතා සංග්රහයන් යැයි සිතමි.
කියවූ අනෙක් කෙටි සංග්රහයන් සතර පහත සේය;
4- චයිනා ටවුම - එරික් ඉලයප්ආරච්චි
5- මල් සූටික්කා - නිශ්ශංක විජේමාන්න
6- මීනම්මාගේ ලයින් කාමරය - චමින්ද අබේරත්න
7- මනුස්ස යන්තර - පියසීලි විජේමාන්න

No comments:

Post a Comment