Sunday, 31 October 2021

මිනිස් වටය - එරික් ඉලයප්ආරච්චි

 


දුලභ පෙරවදනක් ලියන කතුවරයා පවසන්නේ, නූතනයේ කෙරෙන අර්ථ නිෂ්පාදන හා පරිභෝජනය හේතුවෙන්, "වර්තමාන ලේඛකයාට මෙන්ම පාඨකයාට ද (යට කී) අර්ථ ජාලය විනිවිද දැකිය හැකි කෘතහස්තභාවයක" උවමනාව ගැන ය. එය ම මෙම කෙටිකතා සංග්‍රහය කියවිමට පාඨකයාගේ මැදිහත්වීමේ අවශ්‍යතාව මතු කරයි.

 

 

4. කෆ්කා සහ තාත්තා: පියෙකු සහ පුතෙකු අතර පරම්පරා වෙනස ගෙනෙනා දේශපාලන මත වෙනස්කම් ද (එවන් දේශපාලන උණක් ඇති පුද්ගලයන් නම්), ඔවුන් අතර ඇති බැඳීම තාවකාලිකව සඟවමින්, මට ගැටුම් නිර්මාණය කිරීම සුලභ දෙයකි. 2011 වන විට ( එන්ම මෙම කෘතිය පළ වූ අවුරුද්ද ), midnight's children හි සිනමානුකරණය, "පුවතක්" ව නැගී සිටියේය. එය පසුබිමක් කරගෙන, මෙම කෙටිකතාව, පියෙකු ගේ බලාපොරොත්තුත්, පුතුගේ ස්ථිර දේශපාලන මතවාද ද ඔස්සේ නිර්මාණය වූවකි. පුතාගේ  ජාත්‍යන්තර කලා නිර්මාණයකට සම්බන්ධ කරවීමට  ඇති බලාපොරොත්තුව, ඔහුගේ පියා ගේ දෑස් ඉදිරියේ බිඳ වැටෙන්නේ, කෆ්කා ගේ The Trial පොත පුතා පරිශීලනයට ගෙන ඇතැයි දැකීමෙනි. ජවිපෙ දේශපාලනය විනාශයකට මුලක් ලෙස දෙවතාවක් ම දැක් ඇති පියා, කෆ්කා ආගාධයක් ම ලෙස දකී.  පියා දකිනා පරිදි, පසුගාමී දේශපාලනයක අතකොළුවක් වීම අතැර  ජාත්‍යන්තර නිර්මාණයකට සම්බන්ධ වීමට ඇති අවස්ථාව ට පයින් ගැසීම මුග්ධ බවකි.
සිත් ගත් කොටස්/පාඨය:


7. උලලේනෝ: සමාජ පෙරළිය පෙන්වන කෙටිකතාවකි. ජාත්‍යන්තර කීර්තියට පත් වූ සමාජ විද්‍යාඥ්ඥයක් වුව, ඔහුට ලංකාවේදී රූපවාහිනියේ මුහුණ පෙන්වන්නට සිදු ව ඇත්තේ සුපර් ස්ටාර් තරඟයකට සහභාගි වන සිය පුතු හේතුවෙනි.  එලෙසම සමාජ විද්‍යාඥ්ඥයින් වුව සමහර විෂයන් ගැන සමීක්ෂණ නොකෙරෙන්නේ, එම විෂයන් වලට ඇති පෞද්ගලික සබඳතා වැඩි හේතුවෙනි ( "මටත් හිතුනා ඒ රිසර්ච් එක පර්සනල් වැඩියි කියලා" 53 පිටුව). බරපතල ලෙස වර්තමාන සමාජ හැසිරීම් ගැන කතා කර ද ඉතා යථාර්තවාදි ලෙස ලියැවී ඇති තවත් අපූරු කෙටිකතවකි.

සිත් ගත් කොටස්/පාඨ:

15. මොරොක්කෝ දිනපොත: දිනපොතක සටහන් ආකාරයෙන් ලියැවී ඇති මෙම කෙටිකතාවේ රසය පවතින්නේ සැබටිකල් නිවාඩුව ගත කරන ප්‍රංශ භාෂාව පිළිබඳ මහචාර්‍ය්වරයා,  විශිෂ්ඨ ලේඛකයන් කිහිප නමකගේ මොරොක්කෝව සහ ඇල්ජීරියාව ආශ්‍රිත අත්දැකීම්, හෝ නිර්මාණ වල කොටස් මතක් කරලීම ඔස්සේ ය. ජේම්ස් ජොයිස්, ඔස්කාර් වයිල්ඩ්, ඇල්බෙය කැමූ, අන්ද්‍ර ජිද්, සහ විලියම් බරොස් ඉන් කිහිප දෙනෙකි. ඒ අතර අප මහාචාර්‍යවරයා මුහුණ දෙන තරමක් පුදුම සහගත සිද්ධීන් ද මෙම සටහන් අතර වෙතත්, සමස්තයක් ලෙස කෙටිකතාව රස වින්දෙමි.

සිත් ගත් කොටස්/පාඨ:


8. මිනිස් වටය: මීගමුව සිට හලාවත පමණ දක්වා කොටස වෙසෙන බොහෝ ජනයා ට ඉතාලිය යනු දෙවෙනි මවුබිමකි.  මීගමුව වෙරළබඩ ආශ්‍රිත ධීවර ජීවිතය, එම පරිසරය විස්තරයෙන් ඇරඹෙන මෙම නිර්මාණය, අයෙකුට අන් රටක, අලුත් වටපිටාවක් ගෙනෙන නැවුම් බලාපොරොත්තු වල වටිනාකම අනුව, ජීවිත අවදානම සුළු දෙයක් බවට පත් වෙන අයුරු පෙන්වා දෙයි. ඔහුට අහිමි එම තරුණිය ට අයත් බෝට්ටුවක් පිළිබඳ පහත සඳහන් විස්තරය,  මෙම කෙටිකතාවේ ප්‍රධාන චරිතය වන ලයියාගේ සැබෑ සිතුවිලි පිළිබඳ ඉඟිකරයි.

සිත් ගත් කොටස්/පාඨ:

11. සුනාමි මිතුරා: සුනාමි මිතුරා යනු වචන දෙකම වචන හා කෙළියකි. සුනාමිය නිසාම ඒ ව්‍යසයනයට කම්පා වී ඕස්ත්‍රේලියාවේ සිට ලොකුරත්න අමතා උදවුවට එන බව කියූ පරන සරසවි මිතුරෙකි. එම සරසවි මිතුරාට සුනාමිය වස්තුවෙන් හා ස්ත්‍රී සම්පතෙන් ද මිතුරෙකු වී ඇති බවකි. සුනාමියෙන් වසර හතකට පසුව ලියැවී ඇති මෙම කෙටිකතාවේ මුල් කොටසේ සුනාමි ව්‍යසනය පිළිබඳ විස්තර, එකල අප දුටු රූපවාහිනි දසුන් මතක් කරයි. පළමු වරට සුනාමි යන වචනය ඇසීමේ, සහ එහි අකුරු පෙළගැසීමේ අත්දැකිම ද එහි ඇතුලත් ය. ඒ අතර ලොකුරත්න ට තම ගම ට් අවූ ව්‍යසනය විඳ දරා ගැනීම අපහසු වී ඇත. මේ සමාජයේ ඉහළ නගිත්ම තම ගම අමතක කල හෝ, අමතක කරන්නට සිදු වූ හෝ, අයෙකි.

සිත් ගත් කොටස්/පාඨ:


10. අස්ස කරත්තෙ: ලංකාවේ ඇති හැකි කෙනාගෙන්, අන් අය යම් යම් උදවු පදවු පැතීම මෑත සංස්කෘතියෙම කොටසක් වැනි ය. දේශපාලඥ්ඥයින් විෂයේ මෙය ඉතා උග්‍ර ය. අද අප රට ප්‍රධාන පවුලක්, රට ට ම පිළිලයක් ලෙස පරම්පරාවෙන පරම්පරාවට ඥාති සංග්‍රහය උඩ දුවා ඇත. එහෙත් මෙහි එන දේශපාලඥ්ඥ ඥාතියා, තම ඥාතීන් ව ප්‍රයෝජනයට ගන්නේ, තම ඕනෑ උවම්නාකම් වලට සෑහෙන පරිද්දෙන් ක්‍රියා කරනා අතර, ඥාතීන් ට ද යම් සහනයක් ලැබුනොත් ලැබුනාවේ යන ආස්ථානයක සිට මෙනි. මෙහි එන සාර්ථක කෙටිකතා ගොන්න අතර ඇති අතිසාර්ථක නිර්මාණයකි.

සිත් ගත් කොටස්/පාඨ:



4. හෘද සාක්ෂිය: වලව් පැලැන්තියේ කාන්තාවක් විවා පත් කොට ජයසුන්දර විවා පත් වූ අලුත, වල් ඌරෙක් අනීමෙන් අනතුරට පත් වේ. ඔහු ගේ නැසී ගිය මස්සිනාගේ සැබෑ පෙර කල චේතනාවන් තේ පඳුරු ඇතුලේ ලගින වල් ඌරෙකුගෙන් නිරූපනය වේ ද? ජයසුන්දර ගේ "තරඟකරුවා" හා සමාජ තත්ත්වය සැසඳීමෙන් ඔහුට මදි පුංචිකමක් හැඟේද ? භීෂණ සමය, පෙර දැනහැඳුනුම්කම් නිසා පවතින සිත්වේදනා, කුප්පි ලාම්පුවෙන් අදටත් එළිය ලබන වලව්වේ උඩුමහල, ඒ කාලකන්නි යුගය පිළිබඳ මතකයන් වල බර ජීවිත ආරක්ෂා කරගත්තෝ වුව ගෙවන්නෝය. මල මිනිසා ගේ බලපෑමෙන් ජයසුන්දර දිවි තිබෙන තුරා පසුතැවෙනා බවට සැකයක් නැත. ඇත්තෙන්ම යටි සූත්තරයක් සහිත නිර්මාණයකි.

සිත් ගත් කොටස්/පාඨ:


9. සප්තක පෙට්ටිය: ජර්මානු ආර්‍යාවගේ නැති වුනු ෂෙලෝ පෙට්ටිය! නිවර්තන දේශගුණයෙන් බේරීමට වායුසමනය කොට තිබූ ෂෙලො පෙට්ටිය "නැති වී" ත්‍රී වීල් ඉස්කූටර් මත්තෙන් තැනින් තැනට මාරු වී සරණපාල නම් වැඩාධික සංගීතඥ්ඥයකු අතට පත් ව, එතැනින් ද පහත ස්ථරයකට ගොස්, මත් කුඩු සොයන රේගු නිලධාරීන් අතින් අවසන් ගමන් යයි! එම සමස්ත ගමන අප රට ජනප්‍රිය සංගීතයේ කඩාවැටුමත්, ඊට හොඳ ආම්පන්න, අමුද්‍රව්‍ය ලැබුනත් ඉන් සුදුසු භාවිතයක් නොගන්නා අයුරුත් නිරූපනය වේ. තරමක වෙනස් ආරක කෙටිකතාවකි - එහි ප්‍රධාන "චරිතය" අජීවි යමකි.

සිත් ගත් කොටස්/පාඨ:

13. නාගරිකයෝ: සේනක ට ආදරය කරන, සේනක වින්දය කරන දිවියේ, මදුවිත අත්‍යාවශ්‍ය අංගයකි. ඔහු එම ඇබ්බැහිකමෙන් මිදීමට ගන්නා උත්සාහය ද, ඔහු ගේ දිවියේ සාමාන්‍ය දිවි පෙවතේ කොටසක් බවට පෙරළේ. ඔහුගේ ඇබ්බැහිකම මදුවිතෙන් ඔබ්බට ගිය එකක් බව පැහැදිලිය. ඔහු ඇබ්බැහි ඒ නාගරික ජීවිතයට ය.

සිත් ගත් කොටස්/පාඨ:


5. අනාථ දරු උපත: අප රට බැංකු ක්ෂේත්‍රයේ සමහර බැංකු බංකොලොත් වීම, බොහෝ අමාරුවෙන් සහ කැපකිරීම් මධ්‍යයේ මුදල් උපයා ගත් අහිංසක පවුලකට බල පෑ අයුරු පෙන්වන කෙටිකතාවකි. ගැබිණියක් ලෙස සිය සැමියා ළඟ නැතුව, ඇගේ සියළු අවශ්‍යතා නැතුව දුක් විඳි සුරාජි, ඔවුන් ඉපැයූ මුදල් ද නැති වූ විට මෙලොවට උපදින්නේ අනත් දරුවෙකු ලෙස අර්ථකරගන්නීය.

සිත් ගත් කොටස්/පාඨ:


3. පැදුරු පාටිය: මෙම කෙටිකතාව ජීවිතේ වැඩි කාලයක් ගණිත ක්‍රමයන් මූලික වූ වෘත්තියක නිරත වූවෙකුට, මැදිවියේදී කලාවේ රසය කට ගෑවීමක් හේතුවෙන් හටගත් ව්‍යාකූලත්වයක් ඔස්සේ ගොඩනැගුනකි. අපූරු නිර්මාණයකි. අප ඉංජිනේරුවා ගේ බිරිඳ ද සැමියාගේ හැසිරීම හමුවේ විකල්ප ඇසුරක සරණක් පැතිමේ විභවය අඟවා ඇති අයුරු අපූරුය. "There's no fool like an old fool", යන ආප්තය මතක් කරවන්නකි.

සිත් ගත් කොටස්/පාඨ:

6. උළු කැටය: ගැහැණුන් සිත් වසඟයට ගත හැකි පිරිමි බවකින් යුතු ලොරි රථ රියෙදුරෙකුගේ අතීතාවර්ජනයක් සහ වර්තමානය අතර කතාවකි. එකල LTTE සක්‍රීය කාලයේ ප්‍රබාකරන්ගේ නිල කවියා යැයි හැඳුන්වුනු අයෙකු කීවේ, "කවුරු කවුරුත් බොම්බ තියති කියා ය." තම කාන්තාව ආරක්ෂා කර ගත නොහැකි පිරිමින් ද සියළු දෙනාම ඉවසන්නේ නැත.

සිත් ගත් කොටස්/පාඨ:
1. යකඩ ගැහැනිය: කෙටිකතාවට අදාළ සිද්ධින් සිදු වන්නේ මහාචාර්‍ය පියසීලි විජේගුනසිංහ ගේ අවමගුල්දා ය. භෞතිකවාදී ජීවිත පාඩමකට අයනු ආයනු කියා දුන් ඒ යකඩ කාන්තාව ගේ නික්මීම දින අප මැදි වියට ආසන්න, එහෙත් ගැහැණියක් ලෙස ජීවිතය විඳින කාන්තාවක් ද. පුරුෂුයන්ගේ අනේක බලපෑම් මධ්‍යයේ තමනට කැමති ලෙස තම දිවිය ගෙවන්නියකි. මෙය නම් එරික් ගේ හොඳම කෙටිකතාවක් විය යුතුය.

සිත් ගත් කොටස්/පාඨ:

14. මහත්මා දවස: මේ කෙටිකතාව 1920 දශකය අග භාගය අලලා ලියූවකි.  එරික්ගේ කෙටිකතා කිහිපයක එන චරිතයක් වන අසැප් ගුරුතුමාත්, දමිළ ජනයා ගේ ආදරයට පත් වාත්තියාර් ලෙස ඇමතුම් ලද ගුරුවායාත් මෙහි චරිතයන් ය. අපට වාත්තියාර් මීට පෙර කෙකි කතාවක ( පෙර සංග්‍රහයක ) ද හමුවේ. 1927 වසරේ ගාන්ධිගේ ලංකාගමනය සමග ගෙතුණු රසවත් කෙටිකතාවකි. කොළඹින් පසුව, චාර්ල්ස් එඩ්වර්ඩ් කොරයා හලාවතින් ඔහුව පිළිගැනීමට සූදානම් ව සිටිද්දී, ගාන්ධි මීගමුවට පැමිණෙන්නේ චෙට්ටියාර්වරුන් මූලික්ව කල ආරාධනාවකිනි. ඒ වන විට ගිනි පොළීකරුවන් ලෙස අන් මීගමුවේ සියළු ජාතීන්ගේ අප්‍රසාදයට ලක් වූ පිරිසකි, චෙට්ටියාර්වරු.

සිත් ගත් කොටස්/පාඨ:


12. අසම්පූර්ණ බිත්ති:
ගොළු තරුණයෙකු හා සබැඳි මෙම කතාව, එම තරුණයාට තම සිතෙහි වූ සිතුවිලි, පීඩානයන්, 71 කැරැල්ලේ විඳි දුක් කටොළු කීමට අවස්තාවක් උදා වූ පිළිබඳවය. එම කැරැල්ලේ අසම්පූර්ණ බලාපොරොත්තු, අප සමසමාජ පක්ෂ හිතෛෂී කථකයා ගේ අසම්පූර්ණ රතු බිත්ති වලිනුත්, ලේ පාට වන් රතු පැහැයක් නිවෙසේ සැම තැනම ඉතුරු වීමත් හරහා පෙන්නුම් කරයි.

සිත් ගත් කොටස්/පාඨ:

මෙම කෙටිකතා සංග්‍රහය, කෙටි කතා පහළොවකින් සපිරිය. ඉවත දැමිය හැකි නිර්මාණයක් නැති තරම්‍ ය. තම පෙරවදනින් ඉඟිකරමින් ඇරඹුණු අයුරින්, පාඨකයා ගේ කියවන අතර යම් වැඩකොටසක්, විමසිලිවන්තබවක්, පේළි අතර රූපක අනුසාරයෙන් කියවිමක් බලාපොරොත්තු වන ආරේ විශිෂ්ඨ කෙටිකතා සංග්‍රහයකි. යකඩ ගැහැනිය, හෘද සාක්ෂිය, අනාථ දරු උපත, උලලේනෝ, අස්ස කරත්තෙ, සුනාමි මිතුරා, නාගරිකයෝ, මහත්මා දවස, සහ මොරොක්කෝ දිනපොත ඇත්තෙන්ම අපූරු නිර්මාණය. ඉන් සමහරක්වා මෙතෙක් ලියැවී ඇති හොඳම සිංහල කෙටිකතා අතරට අයත් යැයි සිතේ.

මේ කෙටිකතා සංග්‍රහයට තරුපහකට අඩුවෙන් කිසිදු පිළිගැනීමක් සුදුසු නැත.

ශ්‍රේණිය: *****
ශානරය: කෙටිකතා
ප්‍රථම මුද්‍රණය: 2011

Monday, 11 October 2021

Waiting for Godot - Samuel Beckett


“Vladimir: What do they say?
Estragon: They talk about their lives.
Vladimir: To have lived is not enough for them.
Estragon: They have to talk about it.”

Considered an existential classic, I read the script for this play, with the aim either watching a dramatized version or a cinematic version ( at the time of writing this, am yet undecided on which - but cinematic versions seems to be more easy to find). Although it has made a name for a existential theme, upon reading it one finds that themes of Absurdism is equally present in it - if not more so. It is minimalist in nature, and just as the reader wonders if the absurd is going too far, the script throws in a gem of a dialogue. The two tramps live out their days, and Godot is possibly a representation of a hope of a better thing that will change their days - that may never come to pass. Maybe, on the first part, Pozzo is their godot for the day. Pozzo obviously represents a class that has no penitence about living off the faculties and strength of others. Pozzo's following comment proves it, I felt.

"Is there anything I can do, that's what I ask myself, to cheer them up? I have given them bones, I have talked to them about this and that, I have explained the twilight, admittedly. But is it enough, that's what tortures me, is it enough? "
This to me represents in parody, the thinking of a rich man, living off the blood and sweat of  others - the used,  represented by Lucky - what a choice of a name ?

 And those who live out their days ? What of them ? To me, the following comes closest to an approximation of us assuming Sisyphus being happy with his lot - true that Estragon and Vladimir aren't toiling at mundane labour - but their repetitive waiting with nothing to do, no hope, repeated beatings by others, see an occasional escape.

“Let us do something, while we have the chance! It is not every day that we are needed. Not indeed that we personally are needed. Others would meet the case equally well, if not better. To all mankind they were addressed, those cries for help still ringing in our ears! But at this place, at this moment of time, all mankind is us, whether we like it or not. Let us make the most of it, before it is too late! Let us represent worthily for one the foul brood to which a cruel fate consigned us! What do you say?"

There is no necessity to write about this play at length, for it is a play that has to be enjoyed by those who love the ideology - not to mention, the patience that is required for the rewards of reading as there could be a risk of the nonsensical, which is actually the absurdism taking form in dialogue between the two tramps. This is considered a book/play that has become popular over the years since its first publication in French almost seventy years ago ( The English translation is also by the author himself ). It is said that the audience reaction of its first staging was one of bafflement, back in 1953. I feel that this is a play, where the viewer should be aware of the script before its viewing, for its total effect - I plan to put that to test in the coming days, by at least settling for a cinema version.

My Rating: ****
Genre: Play Script / Philosophy / Existentialist Literature

Sunday, 3 October 2021

A Passage North - Anuk Arudpragasam


This book in summary is a series of reflections - a self reflection by our protagonist, Krishan, a reflection on the life of people that he has met and has had an impact on him, in his short life - be it Rani, his grand mother's companion, who tried unsuccessfully to over come her trauma, or his girl friend, Anjum, who decides to forego what was possibly a beautiful relationship, since her yearning tells her that her liberation is in a different path, and the two black tiger cadres - Dharshika and Puhal - who he reflects upon, upon seeing them  in a documentary.

And liberation ? Liberation will mean different things to different people at different stages of their lives. The sexual undertones of the friendship between Dharshika and Puhal in unmistakable, and it suggests that their cause - a liberation for a new home land, was not the only liberation they were seeking - a mixture of desire and a yearning - two separate longings, which the author goes to some detail to elaborate towards the end of the book. Rani, after all she has lived through is convinced that there is only one liberation for her. She has only one yearning - to escape..

"...what Rani's life had been like since the end of the war, physically located in a world that was shorn of the people she loved and unable therefore to participate in it, her mode of existence more akin to that of ghosts than humans, even if she'd existed in a body that possessed weight and could move physically through space, even if she'd remained capable of love and pain, laughter and generosity..." ( page 280)

 The novel is devoid of any dialogues. The narration is through an implicit third person, but this narrator presents to us the sentiments of our protagonist, Krishan. We understand how troubled he was during the last years of the war, how the allegations which the narrator tells us, Krishan  was not willing to accept, was subsequently "proven to him" with the BBC channel four video.  That he's been following up what the diaspora has been saying, is again informed us by this narrator. As a reader, trying  to read this book as closely and  objectively as much as possible, despite it talking about a war  against the separatists, ( in which I clearly backed the State - let me admit,) I didn't find any of the protagonist's stances surprising. I don't even think of it as an out and out biased account, just a natural one, given the background of Krishan.

The success of this novel is in Anuk's ability to apply his writing skill to detail out each of the areas of his focus ( that it is also his downfall, reminds me of a master batsman perishing to his pet shot) - be it in the detail of Krishan's relationship with Anjum, or even Krishan's grandmother's traits and character ( which admittedly is not much different to many old women, who hunger for attention, with life automatically moving them to a role of relative inactivity ), which Anuk spends many pages explaining in detail, which to my surprise I found myself reading with surprising interest.  There is a six page summary of cloud messenger, or the meghadutha, a classical Sanskrit poem, a favourite of Krishan's. There is a recollection of a few incidents on a particular  new year's eve in which Krishan  understands how Rani goes through life  - this memory comes to him while staring at a funeral pyre - the memory takes nine pages to describe, whereas what is needed for the novel is how Rani lived her life without actual participation in it. But we must know much more - how defeated Krishan felt that night, how much he smoked - this kind of detai is the only major problem I have with this novel. Anuk can construct, long, half a page sentences, in which he successfully retains the reader. This is the beauty of a the book, in which the main theme is reflection on subjects like liberation, yearning, and death. Yet, later, I joked with a friend of mine who read this book a few weeks before me, that I really needed to know every detail about Krishan's grandmother's temperament. I further joked with her that, Anuk is such a writer that he can explain the daily life of a sloth in such detail that the reader will be with him for most of that while - until she realises the pace, and questions, did I really need to know all that ? - translated as:  'Did I really need to know how high he was that night ?', 'Did I really need to know each and every detail of Appamma (Krishan's gran) ?', 'Did we really need to hear a summary of the directions that the cloud received in the poem, cloud messenger ?', 'Did we really need to know the early life of Sidhdhartha Gauthama in such detail ( which is easily found for anyone with interest ?' Clearly, thirty to forty pages could've been docked from this book, while maintaining Anuk's fine style of long sentences, his finesse in reflecting, and nuances  in philosophy which he has inserted with much skill. For this am constrained to dock him half a star, from an otherwise four star book). Yet some of those long detailing work in Anuk's favour. Both Kuttumani's story and the fore-mentioned Dharshika/ Puhal narrations. Even his digress into the Therigatha, using Hallisey's translation throws in subtle meaning to the idea of freedom. There is a comparison between the two ideas of liberation - that of the early Buddhist nuns, and the tigers. The subtle sexual undertone build a common base, and a subtle deploying of sociological contexts,  is used with some skill here. The reader too needs to read this area with caution,  to save herself from a  superficial comparison.

In essence this is a book I want to love - for its reflections. But I only end up liking it ( i.e. see why I docked half a star above). One could say that the account in the excesses of the war is largely one sided - but then it is presented from the viewpoint of our protagonist, who seeks a path of liberation by serving in the North and the East, to overcome a sense of guilt for the safety he lived in, in the South, further fueled by an idealistic girl, who won't let a good thing take fruit. Plus, Rani's story is harrowing - and I cannot possibly contest that such things that she faced didn't happen, even though am reluctant to accept the figures quoted by that channel 4 video. So, my take is, this work of fiction ( or any work of fiction)  is not the ideal ground to build up an argument on who were the bigger monsters in a long stretched civil war.

All in all, am glad that a Sri Lankan is nominated as a Booker finalist, that he crafts such long, reflective sentences, which brings to mind Michael Ondaatje, for the pure beauty of the language used. I was also overwhelmed with this particular book cover which shows our cheap train tickets to an international readership, with our local language scripts and all - for which reason itself I bought a physical copy of this book ( I usually prefer reading on my kindle). That it was a book I enjoyed, caps it all. I hope Anuk Arudpragasam all success, ( and may he save us from the details of any grand parents that his future fictional characters should have ).

Rating: ***1/2