Showing posts with label espionage. Show all posts
Showing posts with label espionage. Show all posts

Monday, 2 November 2020

Tinker Tailor Soldier Spy - (d) Tomas Alfredson ( 2011 )

John Le Carre ගේ Tinker Tailor Soldier Spy මුල් කොට ගෙන බිහි වූ Tomas Alfredson අධ්යක්ෂණය කල එනමින් ම වන චිත්රපටිය නැරඹුවෙමි. එහි රඟපෑමට Gary Oldman ට හොඳම නළුවා ට හිමි Academy සම්මාන නිර්දේශයක් හිමිවිය. ඇත්තෙන් ම එහි අපූරු රංගනයක නිරත වන්නේ ය.
මේ පොස්ටුව, මා නවකතාවේ හමු වූ ජො'ජ් ස්මයිලි සහ චිත්රපටියේ ජෝ'ජ් සමයිලි අතර සබඳතාවක් - හෝ එහි මද බව - පිළිබඳවයි.
නවකතාවේ, ස්මයිලි යනු ආචාරශීලි, මෘදු වදන් ඇති, එහෙත් සියුම් මනසකින් සියල්ල විචක්ෂණව හදරා තීරණ වලට පැමිණෙන්නෙකි. මෑතක නැරඹූ The Spy Who came in from the Cold චිත්රපටියේ ජෝ'ජ් ස්මයිලි යනු අප්රධාන, නුමුත් වැදගත් කාර්යභාරයක් කරනා චරිතයකි. එහෙත් එම චරිතයේ හැඩරුව සහ හැසිරීම, Tinker Tailor Soldier Spy නවකතාවේ එන ස්මයිලි හා ගැලපෙන බව සිතුණි.
Tinker Tailor Soldier චිත්රපටියේ Gary Oldman හරහා දකින ස්මයිලි, අඩුවෙන් කතා කරන, එහෙත් අර පෙර කී මෘදු ලක්ෂණ ඇත්තෙක්ට වඩා, දක්ෂ බුද්ධි තොරතුරු හා සබැඳි නිලධාරියෙක් බව ඒත්තු යන ආකාර චරිතයකි. නිෂ්ශබ්ද වුව, ඇවැසි විටෙක තම බලය තහවුරු කල හැක්කෙකි. ඔහු අවශ්ය විටක, අවශ්ය ඍජු වදන් කීමට නොපැකිළෙන්නෙකි.
මේ නිදසුන් පිරීක්සන්න:
BILL HAYDON: I’m not his bloody office boy.
SMILEY: What are you then?
නවකතාවේ, ස්මයිලි මෙවන් අපහාසාත්මක චෝදනා මුඛයෙන් දොඩන්නෙක් නොවෙයි.

MINISTER
That’s... that’s not possible.
SMILEY
Made possible. By you. When he steals our secrets he does it
under the very nose of the Circus, in the house which you
persuaded the treasury to pay for. I’m sure you’ll be able to
take full credit for that.
MINISTER
(Appalled)
Witchcraft’s intelligence is genuine! It’s been gold!

නවකතාවේ ස්මයිලි ඇමති ට අපහාසාත්මක වාග් ප්රාහාර එල්ල කරන්නෙකු නොවේ. නවකතාවේ එන ඇමතිවරයා වාග්ප්රහාරයට නැඹුරු අයෙක් වන අතර ස්මයිලි තම ස්තාවරය විස්තර කරනුයේ දීර්ඝ වචන මාලාවකිනි

Smiley: “If the mole exists, which I assume is common ground among us . . .” He waited, but no one said it wasn’t. “If the mole exists,” he repeated, “it’s not only the Circus that will double its profits by the American deal. Moscow Centre will, too, because they’ll get from the mole whatever you buy from the Americans.”
In a gesture of frustration, the Minister slapped his hand on Mendel’s table, leaving a moist imprint on the polish.
Minister : “God damn it, I do not understand,” he declared. “That Witchcraft stuff is bloody marvellous! A month ago it was buying us the moon. Now we’re disappearing up our orifices and saying the Russians are cooking it for us. What the hell’s happening?”
Smiley: “Well, I don’t think that’s quite as illogical as it sounds, as a matter of fact. After all, we’ve run the odd Russian network from time to time, and though I say it myself we ran them rather well. We gave them the best material we could afford. Rocketry, war planning.

මා කියන්නට තනන්නේ, නවකතාවේ ස්මයිලි චරිතය සහ, චිත්රපටියේ ස්මයිලි චරිතය චරිතලක්ෂණ අතින් දෙකක් බවත් ( එය එකක් වීම අනිවාර්ය නොවේ - සහ, Oldman ට නවකතාවේ එන ස්මයිලි චරිතය එලෙස ම රඟපෑම පවා අසීරු වන්නට තිබූ බවකි.
මෙම නවකතාවත්, චිත්රපටියත් දෙකම පරිශීලනය කල අයට තේරෙන බවක් සිතේ.
චිත්රපටිය පැය දෙක දුවන්නේ ත්රාසය රඳවමින්, කාලයට පෙර අවසන් කරලීමට ඇවැසි තරඟයක් මෙනි. ඇත්තෙන්ම පැය දෙක යනවා තේරෙන්නේ ද නැත.
නවකතාවේ අපි දකින්නේ, ස්මයිලි නිදිමරාගෙන පරණ වාර්තා කියවමින්, ප්රහේලිකාවක් විසඳන ස්වරූපයකි.
මෙම නිර්මාණ දෙක ම අපූරුය. දෙකේ ම මූලික කතා පුවත එකක් ය. එහෙත් නිසැක වශයෙන් ආත්මීය වශයෙන් වෙනස්කම් වලින් සපිරිය.

( පිළිබිඹු අතරින් අවසානයේ දිස්වෙන කළු-චිත්ර රූපයෙන් දිස්වන්නේ The Spy Who Came in from the Cold චිත්රපටියේ ජෝ'ජ් ස්මයිලි ට පන පෙවූ Rupert Davis එම චිතපටියේ රඟ පෑ අවස්ථාවකි. අනෙක් පිළිඹිබු සියල්ල Tinker Tailor Soldier Spy චිත්රපටියෙනි )







Wednesday, 28 October 2020

Tinker, Tailor, Soldier, Spy - John le Carré

 The second le Carré novel, I set about reading, on the recommendation of a reader-friend. With the taste of "The Spy Who came in from the Cold" still in my mind ( the novel, followed by the Richard Burton casting movie), I had no hesitation in pitching headlong into this novel. Although, I started it as an audiobook, the twists, deep espionage made me quickly switch to my kindle. The human factor which play along like an eerie background music, insisted that I don't miss the detail.

George Smiley, who was ridiculed by some, hinted at by some, due to him having a compromised position in his life, continues  doggedly upon being requested to make a come back to service, to catch a mole - "Gerald", as it were.  In one place, late into the book, he describes himself, thus:

"It's only facts I'm after, Toby, not scalps. you know me - I'm not the vindictive sort"
In his investigation, he cannot help being insulted upon, tread on personal relationships between men and women, and men and men. George Smiley! Without the radiance of  the like of Bill Haydon, in the circus. Fat, persevering and without illusion. Well, not quite. He too had one illusion:

"The last Illusion of the Illusionless man",

                        who tolerated a series of infidelities of his woman, for the sake of love, which was used by the opposing camp as a double cover.  Just as Jim Prideaux, was used, but arising from  a more genuine attachment.

And then there was the artiste. The Artiste who "went both ways", who was feeding his ideology, who had a  consistent and convincing  story to explain what he did, and why he did it. And finally, there was Control. Who in his own words, was:

"too vain to be flattered, too old to be ambitious, and I’m ugly as a crab.",

             for whom, it was a race against time, in his numbered days. I couldn't help a sense of appreciation for that , ( by the time of the narration ), dead man, who saw through the facade, but couldn't build the case with his failing health.

It is not a pretty situation to be in, for either of these men. A world war, then a cold war, and once you realise that the ideology is but a loosely stitched one, a thinking man will have his conscience  troubled. An artiste, an ideologist, doubly so. Maybe it is the disillusioned man, sticking to his track of duty, while he has been betrayed by those he has loved, who holds the world together and brings its much needed sanity. Although I don't know if  Le Carre was influenced by existentialism and, absurdism in particular. I cannot but trace back to sediments of it in both his works I've read - "The Spy Who came in from the Cold", and now, "Tinker, Tailor, Soldier, Spy".

Although I had no intention of hitting on to Spy novels at this stage, I fear that I will probably linger a bit more on Le Carre, to see where it leads thing to. He has got me captivated.

*****
First Published in 1974